Month: February 2024

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා….

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර ඇත . සභාපතිවරයා පත් කිරීමේන්…

වී මිලදී ගැනීමට අඩු පොළියට ණය ලබාගත් අනුමත මිලට වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයන් අසාදු ලේඛන ගත කෙරේ _ මහින්ද අමරවීර

වී මිලදී ගැනීම සදහා රජය විසින් ලබා දී ඇති ණය මුදල් ලබා ගත් වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් හා වී ගබඩා අයිතිකරුවන් ඒම මිල ගණන් යටතේ වී මිල දී…

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට පටහැනිව සමාජ ආරක්ෂණ පනත සම්මත කර ඇත _ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති

සමාජ ආරක්ෂණ පනත සම්මත කර ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට මුලුමනින් ම පිටුපා ක්‍රියා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණියගේ සදහන්…

සෞඛ්‍ය වෘත්ති සමති සන්ධානය හෙට මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා සමග තීරණාත්මක සාකච්ඡාවක…..

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සාධනීය යෝජනාවක් ඉදිරිපත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය…

ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 200 ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කරයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200 ක්‌ ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඊයේ (09) දින නැවත…

ජනපති බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කොන්සල් කාර්යාලය වෙත…

විදේශ රටවල න්‍යාය පත්‍රයට යට නොවු ජනාධිපතිවරයාගේ පෞරුෂය ගැන සතුටු වෙනවා _ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ …..

විදේශීය රටවල න්‍යාය පත්‍රයන්ට හා විදෙස් නායකයන්ට අවශ්‍ය පරිදි මෙරට කටයුතු මෙහෙයවීමට ඉඩ නොතැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞරුෂත්වය සම්බන්ධයෙන් සතුටු විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්…

ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ සමග තරගයට කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඔහු අඩු මානසිකත්වයකින් පෙළෙන කෙනෙක් _ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

ඉදිරි ජනාධිපතිවරනයේදි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බවත් ලක්ෂ 100 ට අධික ජන්ද ප්‍රමාණයකින් එතුමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු…

ජනපති 7 වන ඉන්දීය සාගර සමුළුව අමතයි…

ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. 7 වැනි ඉන්දීය…

ජනපති බටහිර ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් හමුවේ …

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) සමග හමුවක් ඉන්දීය සාගර සමුළුවට…

You cannot copy content of this page