පොලිස්පතිවරයාට බලතල වැඩි කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල වලින් කොටසක් පොලිස්පතිවරයාට පවරාදීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් ජූලි මස 20 වෙනි දින නිකුත් කර ඇත . එම බලතල ජූලි 24 දින සිට ක්‍රියාත්මක කිරීම…
ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල වලින් කොටසක් පොලිස්පතිවරයාට පවරාදීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් ජූලි මස 20 වෙනි දින නිකුත් කර ඇත . එම බලතල ජූලි 24 දින සිට ක්‍රියාත්මක කිරීම…
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත් වි ඇත . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර 2023 අගෝස්තු 24…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
කොළඹ ලිෆ්ටන් වටරවුම හා අවට ප්‍රදේශය වල අද (28) පැවැත්වෙන විරෝධතාවයන් සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන 9 කට ස්ථාන 10 ක් තහනම් කර ඇත අද (28) උදෑසන 10.30 සිට…
රජයේ ආයතන වල සියලුම ගෙවිම් කටයුතු අන්තර්ජාලය (Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය (System) සකස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත.…
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී රුපියල් බිලියන 12.2 ක මුදල් හුවමාරු වීම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක්…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සන්නාම තානාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තෝර පත් කර ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු වන නයන…
අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනිම සඳහා රාජ්‍ය බැංකු විවෘත කරන තෙක් ඊයේ රාත්‍රියේ සිටම නිදි වර්ජිතව ඇතැම් ප්‍රදේශ වල පොලිම් වල රැදි සිටනු දක්නට ඇත. අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහ…
ශ්රී ලංකා මහ බැංකුව විසින් ඈවර කිරීමට බලාපොරොත්තු වෙන මූල්‍ය සමාගමක් පිළිබඳව එහි මුදල් තැන්පත් කරුවන් වෙත දැනුම් දීමක් සිදු කරයි. අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය. TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත…
ඊයේ (27) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ සුළු වශයෙන් රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබුණි. මහජන බැංකුවේ එක්සත් ජනපද…
You cannot copy content of this page