සංචාරක ආදායම සියයට 45.1 වර්ධනයක්

මෙම වසරේ ජුනි මස අවසන් වන විට මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ. එය පසුගිය…

කර්මාන්ත කරුවන්ට සහනයක් කරමින් ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, කලින් පැවති රුපියල් 50,000…

රනිල් වික්‍රමසිංහ සමග සමගි ජන බල වේගයෙ කණ්ඩායමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟතාවයකින් සිටින සමගි ජන බලවේගයෙන් ඉක්මනින්ම ඉවත් කිරීමට පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි .…

සංශෝදිත නව කම්කරු නිතිය මගින් වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට අවම සාමාජික සංඛ්‍යාව 100 ක් දක්වා වඩි කෙරේ..

සංශෝධිත නව කම්කරු නීතිය මගින් වෘත්තීය සමිතියක් පිහිටුවීමට අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව 100 දක්වා ඉහළ දමා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය. වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා දැනට…

පොලි අඩු කිරිමේ වැඩී වාසි තැරැව්කරුවන්ට _ සුනිල් හදුන්හෙත්ති

රජය විසින් පොලී අනුපාත අඩු කිරීමේ වැඩි වාසි සැලසී ඇත්තේ තැරැව්කරුවන්ට හා විදේශ සමාගම් වලට බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ඔහු වැඩි දුරටත්…

බෝමිරිය හිමි නම සමග සිටි කාන්තාවන් දෙදෙනාට හිරිහැර කල 8 ක් රිමාන්ඩ්

බෝමිරියේ ප්‍රදේශයේ හිමි නමක් වාසය කල නිවාසයක කාන්තාවන් දෙදෙනකු සිටින බව සැලවිමත් සමග ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයට ගොස් ඒ පිලිබදව විමසිමට යාමේදි සුලු කලබලකාරී තත්ත්වයක් ඇති විය. එම ස්ථානයේ හිමි…

පොලිස්පතිට මාස 3 ක සේවා දිගුවක්

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට නැවත මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දිමට කටයුතු කරන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි මේ අනුව වික්‍රමරත්න මහතා හෙට (9)හෝ අනිද්දා(10)…

ප්‍රංශය යුක්රේනයට ලබා දුන් අවි නැවත ප්‍රංශයටම ඒල්ල වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි

ප්‍රංශය යුක්රේනයට ලබා දුන් අවි නැවත ප්‍රංශයටම පැමිණ තිබෙන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කර ඇත. ප්‍රංශ විරෝධතාකරුවන් එරට පොලිසියට පහර දීම සඳහා එම අවි යොදා ගන්නා බවත් බටහිර…

ආහාර උද්ධමනය සියයට 90.8 කින් අඩුවේ. මහ බැංකු අධිපති පවසයි

ආහාර උද්ධමනය පසුගිය මාස 10 තුල සියයට 90.8 අඩුවි ඇති බව් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි . ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9 වු ආහාර උද්ධමනය…

ගලදාරි හෝටලය ප්‍රමුඛ සමාගමක් සමග නව ගිවිසුමකට

මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඊයේ (06) පැවති අතිවිශේෂ මහා…

You cannot copy content of this page