ඇඟලුම් ව්‍යාපාරිකයන් ජනපති හමුවේ….
මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ජනාධිපතිවරයා හමුවී අද (22) සාකච්ඡාවක් පවත්වා ඇත. ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අපනයන සැලැස්ම සාර්ථක කර…
මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ජනාධිපතිවරයා හමුවී අද (22) සාකච්ඡාවක් පවත්වා ඇත. ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අපනයන සැලැස්ම සාර්ථක කර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව වත්මන් ප්‍රගතිය සොයා බැලීම මෙම සංචාරයේ ප්‍රධාන…
එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු සඳහා ලියාපදිංචි විම අනිවාර්යෙන්ම සිදුකළ යුතුු බව නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඊ.ඩී. කරුණාරත්න සඳහන් කරයි. දෛනිකව…
මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම පසුගිය වසරේ එම එම කාලසීමාව තුළ ලැබුණුු ආදායමට සාපේක්ෂව සියයට 11.9 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව…
1981 ජූනි 10 වැනිදා සත් ජාතික පක්ෂ රජය එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සිදු කරන සමයේ සරසවිය තුළ…
කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම අසත්‍ය සහ මහජනයා නොමග යවන ප්‍රකාශ සිදුම්මින් ව්‍යාපාර කටයුතු සිදු කරනවාදැයි විමර්ශනය පසුගියදා රූපවානිහී නාලිකාවක විකාශය වූ වැඩසටහනක් දී සිදු කළ ප්‍රකාශයක් සත්‍යෙන් තොරර බවත්…
සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයකු තමා සහ තමාගේ දරුවන් දෙදෙනා පිළිබඳව සැක සහිත නිරීක්ෂණ කටයුතුවල නියැලෙන බව සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම…
සත්‍ය දිනවමු. හොරුත් බොරුත් පරද්දමු යන තේමාව යටතේඒකාබද්ධ විපක්ෂයේ ආසන මට්ටමෙන් පවත්වන විශේෂ රැස්වීම් මාලාවේ පළවෙනි ආසන රැස්වීම අද (16) ආරම්භ කරමින් බොරලැස්ගමුව සමුපකාර ශාලාවේදී පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ…
පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් සමගි ජන බලවේගය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) මහනුවරදී අදහස් දක්වමින් පවසන ලදි.. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව…
මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට එය 50,000 සීමාවට ආසන්න වෙමින් පවති. ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් වාර්තා වීමදිනෙන් දින…
You cannot copy content of this page