ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි..
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළා. 2016 දි ඉස්ලාම් දහම පිළිබඳව…
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළා. 2016 දි ඉස්ලාම් දහම පිළිබඳව…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින මානුෂීය ගැටලු සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ…
පාර්ලිමේන්තුවේ අද ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට හදිසි පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමත් සමඟ…
ආණ්ඩුව මංකොල්ලකාරයන් මෙන් කටයුතු කරමින්, රටට බොරු පොරොන්දු ලබාදී ජනතාව රවට්ටන බව සර්වජන බලයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා චෝදනා කර සිටියා. ජනතාවගේ අවශ්‍යතාවලට රජය කිසිදු සංවේදීභාවයක් නොදක්වන බවත්, ඉන්ධන…
ප්‍රකාශන ක්ෂේත්‍රයට පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) වහාම ඉවත් කර, දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය රජය විසින් සකස් කළ යුතු බව විපක්ෂ නනායකවරයා අද (23) කොළඹ…
වින්ච් යන්ත්‍රයක් මගින් මාදැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයන් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. ඔවුන් ප්‍රකාශ කළේ මීට පෙර මෙම ස්ථානයේ දින නවයක් අඛණ්ඩ උපවාසයක…
භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් විමර්ශනයට භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිඅද (23 රජයේ මුදල් පිළිබද කාරක සභාවට ගෙන්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය…
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමෙන් පසුව…
මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ජනාධිපතිවරයා හමුවී අද (22) සාකච්ඡාවක් පවත්වා ඇත. ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අපනයන සැලැස්ම සාර්ථක කර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව වත්මන් ප්‍රගතිය සොයා බැලීම මෙම සංචාරයේ ප්‍රධාන…
You cannot copy content of this page