කැළණි විශ්ව විද්‍යාලයේ සිසුන් පාරට බසි.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු පිරිසක් අද දහවල් විරෝධතාවයක නිරත විය. බොරු පැමිණිලි මත සිරගත කර සිටින කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන්…
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු පිරිසක් අද දහවල් විරෝධතාවයක නිරත විය. බොරු පැමිණිලි මත සිරගත කර සිටින කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන්…
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දිවයිනෙන් පිටත් වේ. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාවෙි දී ජනාධිපතිවරයා යටතේ තිබෙන අමාත්‍යාංශයන්හි වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා ඇත .…
2021 වසරේ පැවති අරගලයේ දී ජනාධිපති මන්දිරයේදී තිබී අරගල කරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ඉක්මවූ මුදල හමු වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස රියාස් මියුලර් පත්කර තිබේ. අද පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකුලව අධ්‍යක්ෂ…
ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් වීම් ලැබ තිබේ. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ සංශෝධනය පරිදි 4 2වන වගන්තියට අනුව සහ එහිදී සාදන ලද රෙගුලාසිවලට…
කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරිනියගෙ නිවසට ඇතුළු වු පුද්ගලයෙකු ඒහි තිබූ කෝටි ගානක වටිනා දේපල තොගයක් සොරා ගන ඇති බව වාර්තා වේ. ආදාල නිවසේ තිබී මිල කළ…
මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වීමට තිබූ GSP+සහනය නැවත වසර 4 ඉදිරියට ලබා දිමට යුරෝපා කොමිසම තිරනය කර ඇත . 2027 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා වසර…
සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගේන් රුපියල් කෝටි 16 කට අදික මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත්…
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද(19) ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 315.26…
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට බාධවු පඬුකරද ගස ජාතික ආර්ථිකයේත් උන්නතිය උදෙසා කපා ඉවත් කරන ලද බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. කැබිනට් අනුමැතිය මත එය කපා…
You cannot copy content of this page