Month: July 2023

කොළඹ වරාය නගරයට අදාළ රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කරයි

කොළඹ වරාය නගරයට අදාල රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම රෙගුලාසි හඳුන්වාදී ඇත්තේ එහි ආයෝජන අවස්ථා විධිමත් කිරීමේ අරමුණින් ය. එම අති…

ගුරුවරුන් වෙනුවෙන් වසර 4ක උපාධියක් සදහා විශ්ව විද්‍යාල බිහි කරනවා

වසර 4 ක උපාධියක් සමග ගුරුවන් බිහි කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන…

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15 බලපත්‍ර අහෝසි කර ඇත.

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15 ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ…

විජිත හේරත් මූල්‍ය බංකොලොත්භාවය පරික්ෂා කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවෙන් ඉවත්වෙයි.

රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවක් පසුගිය දා කතානායකවරයා විසින් පත්කරනු ලැබුවා. එහි සභාපතිත්වය ලබා දී තිබුණේ පොහොට්ටුවේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී…

මන්ත්‍රීවරයකු නොමැතිව සෙන්පති නිවසේ නවාතැන් ගැනිමට අවස්ථාව නැහැ.

නුවරඑළිය සෙන්පති නිවසෙහි පසුගිය සතියේ දිනෙක නවාතැන් ගැනීමට ගිය මන්ත්‍රීවරයෙකුගේ හිතවතුන් පිරිසක් එහි පාලකයන් විසින් ආපසු හරවා යවා ඇති බව වාර්තා වනවා. මෙම නිවාඩු නිකේතනයේ ලැඟුම් ගැනීම හැකියාව ඇත්තේ මන්ත්‍රීවරයකුට…

සිසුවියන් පිරිසක් පොලිස් අන.නොතකා ඩිපෙන්ඩරයක් ධාවනය කරයි .

පොලිස් අන නොතකා ධාවනය කරන ලද ඩිපෙන්ඩරය කොළඹ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසකගේ බව පොලිසිය විසින් සදහන් කරයි . පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පොලිස්…

වජිර අබේවර්ධන මහතා බලපෑම් කළේ නැහැ _ රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.

රන් භාණ්ඩ තොගයක් මුදාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා බලපෑම් නොකළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා සඳහන් කරයි. රේගු ප්‍රධානියාට වජිර අබේවර්ධන මහතා විසින් බලපෑමක් සිදුකර නැති…

2024 වන විට කිරි ආනයනය නතර කිරීමට රජය සුදානම් වේ

2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුවි ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය සඳහා සෑම වසරකදීම ඇමරිකානු ඩොලර්…

ජෙරොම් ප්‍රනාන්දුට මූල්‍ය විශුද්ධිකරණ පනතට අදාලව පෙර වැරදි නැහැ.

අධිකරණය විසින් අතඅඩංගුවට ගැනිමට වරෙන්තු නියෝග නිකුත් කර තිබෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හෝ පවුලේ සාමාජිකයන්ට මුල්‍ය විශුද්ධිකරණ පනතට අදාලව පෙර වැරදි වාර්තා නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔහුට සහ…

නව පොලිස්පතිවරයකු පත් නොකිරීම ඛේදජනකයි

නව පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදීම විකෘතියක් බවත් රජය…

You cannot copy content of this page