Month: December 2023

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජනරාල් පීරිස් පත් කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුරට ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා පත්කර තිබේ. ආරක්‍ෂක සේනා ආඥාපති බටහිර වශයෙන් රාජකාරි සිදුකරන පීරිස් මහතා අද සිට ( 16 )…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවීමත් සමඟරටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙනවා -මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා…

” යුක්තිය” විශේෂ මේහෙයුම ඉදිරි සතිය තුල _ ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව

දිවයින පුරා විශ මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල්…

නව බදු ප්‍රතිපත්තිය අනිවාර්යෙන්ම ආර්ථිකය සෘණ ආර්ථිකයක් බවට පත් කරනවා _ චම්පික රණවක

නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන්,ලබන වසරේ රටේ ආර්ථිකය මේ ආකාරයට ධන ආර්ථිකයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළත් ආර්ථිකය අනිවාර්යෙන්ම සෘණ ආර්ථිකයක් බවට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු…

වැටී බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 57 කින් සම්මතයි

වැටී බදු සංශෝධනය පිළිබඳ පනත කෙටුම්පත දෙවන වර කියවීම් අද පාර්ලිමේන්තුවේදී වැඩි ජන්ද 57 කින් සම්මත විය. ඒ අනුව වැටී බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම යෝජනාවට පක්ෂව ජන්ද…

විහාරාධිපති හිමියන්ට තර්ජනයක් නම් මිහින්තලා පුදබිමේ ආරක්ෂක සමාජිකයන් ඉවත් කර ගන්නවා _ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

මිහින්තලා පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් 252 දෙනෙකු ඉවත්කර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සඳහන් කලා. හමුදාව…

දිවයින පුරා විදුලිය බිඳ වැටේ….

කොත්මලේ සිට බියගම දක්වා දිවෙන විදුලි සැපයුම් මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලිය බිඳ වැටී ඇති බව ලංකා විදුලි බල මණ්‌ඩලය සඳහන් කරයි. මෙලෙස බිද වැටී ඇති විදුලි බල සැපයුම…

රාජ්‍ය අයතන වෙතින් මාර්ගගත ක්‍රමයට ජනතාවට සේවය ලබා ගැනීමේ ඩිජිටල් ක්‍රමයක්.

රාජ්‍ය ආයතන වෙත ගොස් ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් විසඳුමක්. “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) නමින් හඳුන්වා දී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු…

විදෙස්ගත ශ්‍රමිකයන් 900 කට විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ _ මනුෂ නානායක්කාර

විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් 900 කට ආසන්න ප්‍රමාණයක් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. මෙම ක්‍රමවේදය හරහා ඩොලර්…

පොදු ජන පෙරමුණේ 2 වන මහා සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී _නාමල් රාජපක්ෂ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. තංගල්ල කාර්‍යාලයේ…

You cannot copy content of this page