සලේ කටින් ආහාර නොගත්තට වෙන ක්‍රමවලින් පෝෂණය ලබා ගන්නවා – ඇමති නලින්ද ජයතිස්ස ..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ, මුඛයෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර සිටියද, ඔහු මේ වන විට වෙනත් වෛද්‍ය ක්‍රම…
