සිසුවියන් පිරිසක් පොලිස් අන.නොතකා ඩිපෙන්ඩරයක් ධාවනය කරයි .
පොලිස් අන නොතකා ධාවනය කරන ලද ඩිපෙන්ඩරය කොළඹ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසකගේ බව පොලිසිය විසින් සදහන් කරයි . පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පොලිස්…
වජිර අබේවර්ධන මහතා බලපෑම් කළේ නැහැ _ රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.
රන් භාණ්ඩ තොගයක් මුදාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා බලපෑම් නොකළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා සඳහන් කරයි. රේගු ප්‍රධානියාට වජිර අබේවර්ධන මහතා විසින් බලපෑමක් සිදුකර නැති…
2024 වන විට කිරි ආනයනය නතර කිරීමට රජය සුදානම් වේ
2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුවි ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය සඳහා සෑම වසරකදීම ඇමරිකානු ඩොලර්…
ජෙරොම් ප්‍රනාන්දුට මූල්‍ය විශුද්ධිකරණ පනතට අදාලව පෙර වැරදි නැහැ.
අධිකරණය විසින් අතඅඩංගුවට ගැනිමට වරෙන්තු නියෝග නිකුත් කර තිබෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හෝ පවුලේ සාමාජිකයන්ට මුල්‍ය විශුද්ධිකරණ පනතට අදාලව පෙර වැරදි වාර්තා නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔහුට සහ…
නව පොලිස්පතිවරයකු පත් නොකිරීම ඛේදජනකයි
නව පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදීම විකෘතියක් බවත් රජය…
අරගලයට සම්බන්ධ වූවන්ගේ ගිණුම් වල ඩොලර්
අරගලයට නායකත්වය ලබාදුන් පුද්ගලයන් රැසකගේ බැංකු ගිණුම් වලට විදේශයන්ගෙන් මුදල් ලැබී තිබේ දැයි මේ වන විට ආරක්ෂක අංශ විමර්ශනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ…
බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් දේදෙනෙකු මරුට
අද අළුයම වන්දනා පිරිසක් ගමන් ගත් බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත. අබන්පොළ ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් 29 දෙනකු තුවාල ලබා රෝහල්…
ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයෙන් ජය
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 128ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය පරදා ලබා ගැනීමට සමත් විය. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 234ක ඉලක්කය…
රුවන් විජේවර්ධන , ශ්‍රී ලංකාවට ජර්මනියෙන් වෘත්තීය පුහුණු පාසැලක් ආරම්භ කිරීමට කටයුතු කරයි.
ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්ව වෘත්තීය පුහුණු පාසලක් ලංකාවේ පිහිටුවීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර එකඟතාවයක් ඇතිව කර ගනි.…
රෝහල් තුල අක්‍රිය වී ඇති යන්ත්‍ර අලුත්වැඩියාවට රුපියල් බිලියන 4 ක්.
ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර සහ පරීක්ෂණ උපකරන අලුත්වැඩියාව හෙට සිට ආරම්භ කිරිමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. ඒ සඳහා රුපියල්…
