රජය මගින් ලබාදෙන සහනාධාර ලයිස්තුවෙ ඉහළ ආදායම් ලාභීන් සියයට 12 ක්.
ඉහළ ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි ඒ අනුව සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන්…
