ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩුවුවත් මේ මොහොතේ ජනතාවට ඒ සහනය ලබා දෙන්න බැහැ _ අග්‍රාමාත්‍ය| ආචාර්ය හරිනි අමරසූරිය………
ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ බැස තිබුණත්, එම සහනය මේ මොහොතේ මෙරට ජනතාවට ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි… අග්‍රාමාත්‍යතුමනි මේ බව සඳහන්කළේ ඊයේ මහනුවරදී මල්වතු අස්ගිරි…
